Directory: .
| Name | Type | Size | Actions |
|---|---|---|---|
| 📺1 index.php 📺1 📺1 📺1 | File | 29.31 KB | 📺1 📺1 |
d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
| Name | Type | Size | Actions |
|---|---|---|---|
| 📺1 index.php 📺1 📺1 📺1 | File | 29.31 KB | 📺1 📺1 |
යහපාලනය සහ අදහස් ප්රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ශ්රී ලංකා පුවත්පත් ආයතනය (SLPI), ශ්රී ලංකාව සඳහා වඩාත් වැදගත් නීති සම්පාදනය කිරීමට සහය වන “තොරතුරු දැන ගැනීමේ අයිතිය පනත” (RTI) ප්රවර්ධනය කරනා ක්රියාකාරී නියෝජිතයෙකු වෙයි.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිතය පිළිබඳ ප්රවර්ධනය කිරීම සඳහා ශ්රී ලංකා පුවත්පත් ආයතනය සෑම සමාජ කාණ්ඩයකම පුරවැසියන් වෙත දැනුවත් කිරීමේ සහ පුහුණු කිරීමේ වැඩසටහන්.
Change Maker සාමාන්ය ජනතාවගේ යහපත සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ප්රවර්ධනය කිරීම සඳහා අන්තර්ක්රියාකාරී වේදිකාවක් ලෙස සංවර්ධනය කර ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිතා කරන්නන්ගේ සාර්ථක කථා සහ අත්දැකීම් සම්පාදනය කරන අතර එමඟින් සෑම පුරවැසියෙකුටම ශ්රී ලංකාවේ යහපාලනය ළඟා කර ගැනීම සඳහා ඔවුන්ගේ නිහතමානී දායකත්වය තුළින් “Change Agent” කෙනෙකු බවට පත්විය හැකිය.
පරිශීලකයින් විසින් උඩුගත කරන ලද අන්තර්ගතය එහි නිර්මාණකරුගේ පූර්ව අවසරයකින් තොරව ශ්රී ලංකා පුවත්පත් ආයතනය විසින් භාවිතා නොකරනු ඇත. කෙසේ වෙතත්, භාෂාව හා නිරවද්යතාව සම්බන්ධයෙන් අන්තර්ගතය සංස්කරණය කිරීමේ අයිතිය ශ්රී ලංකා පුවත්පත් ආයතනය වෙත ඇත.