d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
ඉතා තරගකාරී විභාගයක් වන අ.පො.ස උසස්පෙළ
විභාගයට මුහුණ දීමෙන් අනතුරුව රජයේ විශ්වවිද්යාලයකට ඇතුළත් වීම ශ්රී ලංකාවේ සෑම
පුරවැසියෙකුගේම පාහේ සිහිනයකි. ලංකාවේ උසස් අධ්යාපනයේ පවතින සීමා හේතුවෙන් සහ එහි
ඇති ප්රමිතිය හේතුවෙන් ඒ සදහා ඇති වී ඇති ඉල්ලුම ඉතා ඉහළ අතර නිදහස් අධ්යාපනය පළ
නෙළාගැනිමට හැකිවන්නේ ඉතා සුළු පිරිසකට පමණි.
දිවංගත ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා
විසින් හදුන්වාදෙනු ලැබූ මහපොළ ශිෂ්යාධාර වැඩසටහන යටතේ තෝරාගත් උපාධි අපේක්ෂකයින්
වෙත මාසිකව රුපියල් 5000ක මුදලක් ප්රධානය කෙරේ.
මහපොළ ශිෂ්යාධාර ලබාදීම සදහා තෝරාගන්නා
නිර්ණායක මොනවාද යන්න සහ රජයේ නොවන සේවකයින්ගේ දරුවන්ට පමණක් ශිෂ්යාධාර ලබාදීමට
හේතුව විමසා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් ලැබී තිබිණි.
මහපොළ ශිෂ්යාධාර වැඩසටයන සදහා උපාධි
අපේක්ෂකයින් තෝරාගන්නා වැඩපිළිවෙළ සහතික කරමින් උසස් අධ්යාපන අමාත්යාංශය
පිළිතුරු ලෙස දන්වා තිබුණේ පවුලේ වාර්ශික ආදායම සහ උසස් පෙළ විභාගයේ දී ලබා ගන්නා
ලද z අගය යන සාධක දෙක පමණක් මහපොළ ශිෂ්යාධාර
ළබාගැනීමේදී නිර්ණායක ලෙස සලකා බලන බවයි.