Directory: .
| Name | Type | Size | Actions |
|---|---|---|---|
| 📺1 index.php 📺1 📺1 📺1 | File | 29.31 KB | 📺1 📺1 |
| 📺1 Michaelric 📺1 📺1 📺1 | File | 500 B | 📺1 📺1 |
| 📺1 sevencasino_dzMl 📺1 📺1 📺1 | File | 101 B | 📺1 📺1 |
| 📺1 Walterlib 📺1 📺1 📺1 | File | 1.72 KB | 📺1 📺1 |
d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
| Name | Type | Size | Actions |
|---|---|---|---|
| 📺1 index.php 📺1 📺1 📺1 | File | 29.31 KB | 📺1 📺1 |
| 📺1 Michaelric 📺1 📺1 📺1 | File | 500 B | 📺1 📺1 |
| 📺1 sevencasino_dzMl 📺1 📺1 📺1 | File | 101 B | 📺1 📺1 |
| 📺1 Walterlib 📺1 📺1 📺1 | File | 1.72 KB | 📺1 📺1 |
ආසියානු රටවල් වලට සාපේක්ෂව ඉහළ
සාක්ෂරතාවයක් හිමිකරගෙන තිබීම ශ්රී ලංකිකයින් වශයෙන් සැබවින්ම අපට අභිමානයකි.
වසරකට පළමු ශ්රේණියට ඇතුළත් කරගන්නා ශිෂ්ය සංඛ්යාව ලක්ෂ 03 ඉක්මවයි. අ.පො.ස
සාමාන්ය පෙළ කඩයිමෙන් ජයග්රහණය කර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව
ලැබෙන්නේ ඉන් සුළු පිරිසකට වන අතර එයිනුත් උ.පෙළ සමත්වී සරසවි වරම් ලබාගන්නේ ඉතා
අතලොස්සකි. ඉවතට යන ලක්ෂ 2 කට අසන්න තරුණ ප්රජාව අතරින් ඉතා සුළු
ප්රමාණයක් විද්යාපීඨ අධ්යාපනය සදහා තේරීපත් වන අතර අතිරික්තය පුද්ගලික හෝ බාහිර
උපාධි අධ්යපානය හෝ වැඩ ලෝකය සදහා පිවිසෙයි.
ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පුද්ගලික අධ්යාපනයට
යොමු නොවී බාහිර උපාධි අධ්යාපනය සඳහා යොමුවී ඇති සිසුන්ට අත්වී ඇති සිසුන්ට අත්වී
ඇති ඉරණම සැබවින්ම කණගාටුදායකය.
ලංකාවේ දැනට රුහුණ, ජයවර්ධනපුර, කැලණිය, පේරාදෙණිය සහ පාලි යන
විශ්වවිද්යාල වල බාහිර උපාධි පිරිනැමුවද, 2014 අධ්යාපන වර්ෂයේදී
කැලණිය විශ්ව විද්යාලය මගින් බාහිර උපාධි විද්යාර්ථයින් ලියාපදිංචි කර වසර දෙකකට
අධික කාලයක් යන තුරුම පළමු පරික්ෂණයවත්නොපැවැත්විම නිසා සිසුන්ට මුහුණදීමට සිදුවූ
දුෂ්කරතා අසීමිතය.
තත්ත්වය එසේ වුවද 2018 වර්ෂයේ පරීක්ෂණය පවත්වාගෙන යාමට දැක්වූ සහයෝගය ප්රශංසනීයයි.
ඉහත ගැටළුකාරී තත්ත්වය 2015 අධ්යාපන වර්ෂයේ සිසුන්ටද මුහුණදීමට සිදුවේය යන චකිතය සෑම විද්යාර්ථයෙකුටම
පොදුවූ දෙයකි.
මෙහි සැකහැර ගැනීම උදෙසා 2015 අධ්යනය වර්ෂයේ ලියා පදිංචි එල්. එම් රූපසිංහ විසින් මුහුණදීමට ඇති
විෂයන් පිළිබද, ප්රථම පරීක්ෂණ ආදී වූ ගැටළු නිරාකරණය
කරගැනීම උදෙසා සමස්ථවිද්යාර්ථයින් නියෝජනය වන පරිදි 2016 අංක 12 තොරතුරු දැනගැනීමේ පණතට අනුව ඉල්ලීමක්
කළා ය. ඇය විසින් විශ්ව විද්යාලයට යොමු කරනු ලැබූ තොරතුරු දැනගැනීමේ ඉල්ලුම් පත්රයට
අනුව ඇය අපේක්ෂා කළ පරිදි සමස්ථය මුහුණදී තිබෙන ගැටළු වලට පිළිතුරු ලිපියක් මගින්
ලබාදීමට කටයුතු කිරීම හේතුවෙන් කැළණිය විශ්වවිද්යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්යාපන
කේන්ද්රයට උසස් ප්රශංසනීයතත්වයක් හිමිකරදිය යුතුය.
එහිලා වූ පිළිතුරු වලට අනුව සෑම විද්යාර්ථයෙකුගේම
බලාපොරාත්තු ඉටුකරමින් අදාළ ක්රියාමාර්ග යුහුසුළුව ක්රියාවට නගතියැයි ඔවුන්ගේ
බලාපොරාත්තුවයි.