Directory: .
| Name | Type | Size | Actions |
|---|---|---|---|
| 📺1 index.php 📺1 📺1 📺1 | File | 29.31 KB | 📺1 📺1 |
d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
| Name | Type | Size | Actions |
|---|---|---|---|
| 📺1 index.php 📺1 📺1 📺1 | File | 29.31 KB | 📺1 📺1 |
රැකියාවක් යනු ඕනෑම තරුණයෙකුගේ හෝ
තරුණියකගේ අනාගත ජීවිතය තීරණය කරන මුලික සාධකයයි.ශ්රී ලංකාව සංවර්ධනය වෙමින්
පවතින ආසියාතික රටක් වුවද රැකියා ක්ෂේත්රය තුළ ඇත්තේ මහත් තරගකාරී වාතාවරණයකි.
මෙම රැකියා ප්රශ්නය මූලික කොටගෙන එවකට මෙරට ජනාධිපතිවූ රණසිංහ ප්රේමදාස මැතිදුන්
විසින් තරග විභාග තුළින් රැකියා අපේක්ෂකයින් තෝරාගනු ලැබී මේ නව සංකල්පය හදුන්වා
දෙනු ලැබිණි. නමුත් එදා මෙදාතුර කාලවකවානුවේදී මෙය ක්රමවත්ව සිදු නොවන අවස්ථා
සඳහා ප්රබල සිද්ධීන් කොතෙකුත් වාර්තා විය. මේ සඳහා ප්රධානතම හේතුවක් ලෙස
අයදුම්කරුවන්ගේ සුදුසුකම් වල ශක්යතාවය පසෙකලා අදාළ නිලධාරීන්ගේ දැනහැදුනුම්කම මත
සහ වෙනත් හේතු සාධකයන්මත ක්රියාකිරීම් බලපා ඇත.
මිට අදාලව මෑතකදී වාර්තාවූ ප්රධානතම
සිදිධියක් ලෙස ශ්රී ලංකා සුරාබදු දෙපාර්තුමේන්තුවේ නියාමක තනතුරු සඳහා ඉල්ලුම් කළ
තරුණියකගේ කතාවක් මෙසේ වාර්තා විය.
බදුල්ල, හපුවත්ත, එලදළුව පාර ලිපිනයේ
පදිංචි කේ. බී විනෝලා නම් තරුණිය 2014 අගෝස්තු මස 22 වන දින නිකුත්වූ අංක
1877 දරණ ගැසට්පත්රයට අනුව සුරාබදු නියාමක නියාමිකා තනතුර සදහා අයදුම්
කරනු ලැබිය. පසුව 2015 අගෝස්තු 01 වන දින ඒ සඳහා ශ්රී
ලංකා මුදල් අමාත්යශය විසින් පවත්වනු ලැබූ තරග විභාගය සඳහා විභාග අංක 41800යටතේ තෝරාගැනීමේ පරික්ෂණයට මුහුණ දෙනු ලැබිය.
ඇය එම තරඟ විභාගයෙන් ලකුණු 150 ලබා එහි 122 ස්ථානය හිමි කරගනු ලැබුවාය. ඒ
අනුව විභාගය සමත් වී 2016 මාර්තු මස 01 දින ශ්රී ලංකා
සුරාබදු දෙපාර්තුමේන්තු කාර්යාලය (කොළඹ) මගින් පවත්වනු ලැබූ සම්මුඛ පරීක්ෂණයටද
සහභාගී විය. නමුත් අද වනතුරු සම්මුඛ පරීක්ෂණයේ ප්රථිපල පිලිබඳ කිසිදු තොරතුරක්
මෙම දෙපාර්තුමේන්තුව විසින් ඇයව දැනුවත් නොකිරීම කණගාටුවට කරුණුකි.
ඇය මෙම රැකියාවට දක්වන්නාවූ දැඩි
උනන්දුව හේතුවන් මේ පිළිබඳව තමාට සාධාරණයක් ඉටුවේයැයි සිතා 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්
පිළිබද පනත යටතේ තොරතුරු ඉල්ලා එකම ලිපිය දෙවතාවක් ශ්රී ලංකා සුරාබදු
දෙපාර්තුමේන්තුවේ තොරතුරු නිළධාරී වෙත යොමුකර ඇති නමුත් ඔවුන්ගෙන් මේ සඳහා අවස්ථා
දෙකේදීම ලැබී ඇත්තේ එකිනෙකට පරස්පර විරෝධීවූ පිළිතුරු ලිපි දෙකකකි. (ඒවායේ
පිටපත්පහතදක්කවාඇත.)
මෙම ලිපි එකිනෙකට සසදා බැලීමේදී
කිසියම්වූ ගැටළුවක් ඇති බව පෙනී යයි. ශ්රී ලංකා සුරාබදු දෙපාර්තුමේන්තුවට යැවූ
ලිපියේ පිටපතක් ශ්රී ලංකා මුදල් සහ ජනමධ්ය අමාත්යාංශය වෙතද යොමු කළවිට එම අමාත්යාංශය
විසින් ඇයට අවශ්ය තොරතුරු ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තුමේන්තුව වෙත යවා එහි
පිටපතක්ද ඇයට යොමුකර ඇත.
නමුත් මේ පිළිබඳ කිසිවකු සාධාරණවූ නිසි
පිළිතුරක් ඇයට ලබා නොදීම හේතු කොට අභියාචනා ඉදිරිපත් කිරිමටද නියමිතය.